Logo
Home Promote Contact login

ගණිතය – 11 ශ්‍රේණිය – ප්‍රශ්න පත්‍ර පන්ති

පළපුරුදු ගුරුවරියක් විසින් මෙහෙයවනු ලැබේ.
  Class scale
Individual & Group
  Category
O/L (Grade 6-11)
  Subject
Mathematics
  Medium
Online
  Fee
-
  Contact No
0753768438
  Published On
29/09/2024

ගණිතය – 11 ශ්‍රේණිය – ප්‍රශ්න පත්‍ර පන්ති

Description

*2024 වර්ෂයේ 11 ශ්‍රේණියේ දරුවන් සඳහා පවත්වන ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තියකි.

*10 හා 11 ශ්‍රේණිවල සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලබයි.

*දරුවන්ගේ ඉල්ලීම පරිදි අපහසු පාඩම් හෝ ආවරණය නොවූ ආවරණය කරදීම ද සිදුවේ.

*ජ්‍යාමිතිය සියලුම ප්‍රමේයයන් ඉගැන්වීම හා නිබන්ධන ලබාදී ගැටලු රාශියක් සාකච්ඡා කිරීම සිදුවේ.

*ගණිතය කෙටි ප්‍රශ්න, ව්‍යූහගත රචනා ආකාරයේ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න ඇතුළත් නිබන්ධන කට්ටලයක් සහ ඒවායේ පිළිතුරු නොමිලේ ඔබට ලබාදේ.

*සෑම ප්‍රශ්නයක්ම නිරවුල්ව පැහැදිලි කර දීම සිදුවේ.

*ගණිත ගැටලු විසඳීම සඳහා භාවිතා කරන කෙටි ක්‍රම හඳුන්වා දෙනු ලබයි.

*වාර විභාග සහ සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය ඉලක්ක කර ගනිමින් අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර රැසක් සාකච්ඡා කරනු ලබයි.

*සෑම දරුවෙකුගේම පිළිතුරු පත්‍ර වෙන වෙනම පරීක්ෂා කිරීම සිදු කරයි.

* ගණිතය විෂයට A සාමාර්ථයක් සඳහා නිවැරදිම මගපෙන්වීම.


11 ශ්‍රේණිය ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වීමට 0753768438 යන දුරකථන අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් ලබාදෙන්න.

Images And Sample Metirals

Thumbnail

Simmilar Ads

Image

Anushika Lihinikaduwa

Mathematics

Maths Class (Sinhala Medium ) 6-11 Online

පලමු දින නොමිලේ උගන්වනු ලබයි
මුල සිට සරලව ඉගැන්වීම් සිදු කරයි
විශය ක�

09/10/2024

Image

Mrs. V Devasurendra

Mathematics

Online Individual Maths & Science Class – Cambridge, Edexcel & Local Syllabus – Experienced In Teaching Local & Foreign Students

Online Mathematics & Science Class - Cambridge, Edexcel, and Local Syllabus (English Medium). Conducted by a highly experienced teacher with 15+ years of expertise. Experienced in teachi

09/10/2024

Image

Kaveesha pathirana Arachchi

Mathematics

Mathematics ( O/L Sinhala Medium) Speed Revision

A මගට පාර කියන අපේ කාලේ ගණිත පංතිය.දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති �

09/10/2024

Image

Daisy Padmini

Mathematics

Individual Grade 6 / 7 / 8 / 9 Mathematics Online Paper & Theory Class (Sinhala Medium)

✔Grade 6 / 7 / 8 / 9 Mathematics Online Paper & Theory Class
✔Sinhala Medium
✔Contact Now - 0789196778
✔Individual : Rs.3000

08/10/2024

Image

Rashin Kannangara

Mathematics

O/L Maths Class For Sinhala And English Medium (Local Syllabus)

O/L Maths(Local syllabus) class both PHYSICAL and ONLINE
________________________________________
Classes will be conducted in Sinhala or English medium covering theory and past pape

08/10/2024

Logo

individual-class.lk© 2024