Logo
Home Promote Contact login

තාක්ෂණවේදය සදහා විද්‍යාව | SFT 2026 Theory

විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවනු ලබයි
  Class scale
Group
  Category
A/L - Technology (Local)
  Subject
Science for Technology
  Medium
Online
  Fee
2900
  Contact No
0705329410
  Published On
20/05/2024

තාක්ෂණවේදය සදහා විද්‍යාව | SFT 2026 Theory

Description

තාක්ෂණවේදය සඳහා විද්‍යාව 2026 නව සිද්ධාන්ත පන්ති,
මුලඉදන්ම හරියට වැඩකරලා "A" එකක් ගන්න හොදම අවස්ථාව💯

ඔබ මෙම SFT පන්තියට සහභාගී විය යුත්තේ ඇයි,
✅ හොදම Note එක- සෑම පාඩම් ඒකකයක් සදහාම පැහැදිලිව අංගසම්පූර්ණ සිද්ධාන්ත සටහන.
✅ "MEMOVIS" - සෑම ඒකකයක් සදහාම ලබාදෙන MEMOVIS නිබන්ධන මගින් පාඩම් නැවත නැවත අද්‍යනයට අවස්ථාව.
✅පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර- සෑම එකකයක් අවසානයේදීම එම ඒකකයට අදාල පසුගිය විභාග සදහා ප්‍රශ්ණ පත්‍ර පන්තිය තුලදීම පිලිතුරු ලිවීම.

🔴🔴 ගුරුවරයා හා සිසුන් අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීම හා සෑම සිසුවෙකුටන ගුරුවරයාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ ඉගෙනීමට හා ප්‍රශ්ණ පත්‍ර වලට පිලිතුරු සැපයීමට අවස්ථාව සැලසීම 🔴🔴

🛑ඉතා වැදගත්🛑
පලමු දිනයේදී,
✅තාක්ෂණවේදය විශය නිර්දේශය හැදින්වීම.
✅තාක්ෂනවේදය හදාරා යොමුවිය හැකි විශ්ව විද්‍යාල පාඨමාලා.
✅වෙනත් උසස් අද්‍යාපන අවස්ථා සහ රැකියා අවස්ථා.
✅විදේශීය උසස් අද්‍යාපන හා විදේශීය රැකියා අවස්ථා පිලිබඳ වටිනා දේශනයක් පැවැත්වෙන අතර ඔබට මෙම දේශනයට නොමිලේ සහභාගි විය හැක.

👇👇පන්ති ආරම්භ වන/පැවැත්වෙන දිනයන් සහ වේලාවන්.👇👇

🔴SPECIAL CLASS GROUP 1 (ONLINE )
මැයි 27 සිට සෑම සදුදාම ප.ව 5.30-8.00

🔴 SPECIAL CLASS GROUP 2 (ONLINE NIGHT CLASS)
මැයි 29 සිට සෑම බදාදා ම ප.ව 9.30-11.30

එක් කන්ඩායමකට සීමිත දරුවන් පිරිසක් පමනක් බදවා ගන්නා බැවින් ලියාපදිංචි වීමට "2026 ONLINE" ලෙස සදහන් කර නම හා පාසල සමග 070 53 29 410 අංකයට Whatsapp පණිවුඩයක් යොමු කරන්න.

🛑පලමු දින වටිනා දේශනය සදහා නොමිලේ සහභාගි විය හැක 🛑

Images And Sample Metirals

Thumbnail

Simmilar Ads

Image

Isuru Bandara B.sc

Science for Technology

SFT Class Individual Zoom Wtsapp

වසර 10 ක පිළිතුරු පත්‍ර ඇගයීම් පළපුරුදු ඇති ගුරුවරයෙක් විසින් මෙහෙයවනු ල

13/09/2024

Image

විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවනු ලබයි

Science for Technology

තාක්ෂණවේදය සදහා විද්‍යාව | SFT 2026 Theory

තාක්ෂණවේදය සඳහා විද්‍යාව 2026 නව සිද්ධාන්ත පන්ති,
මුලඉදන්ම හරියට වැඩකරල�

20/05/2024

Image

අසංක පුමුදිත

Science for Technology

SFT – තාක්‌ශනවේදය සදහා විද්‍යාව

තාක්ෂණවේදියෙකුගෙන්ම SFT විෂය ඉගෙන ගන්න...

ඔබ දන්නවාද SFT සඳහා A හා B ලබා ගැන�

02/06/2024

Image

First University lecturer from Technology Stream

Science for Technology

Science For Technology English Medium | SFT 2024/25/26

Learn Technology from first technology University lecturer
Island Rank Technology Graduate 2015 AL
First Batch of Technology, University of Sri Jayewardenepura.- 2020
Demonstrato

04/06/2024

Image

විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවනු ලබයි

Science for Technology

Science For Technology 2025/2026 Theory Individual

🔴තාක්ෂණවේදය සදහා විද්‍යාව(SFT) | 2025 A/L Theory | 2024 A/L Theory.

🔴 ONLINE මගින් Zoom හරහා පන්ති ස�

13/06/2024

Logo

individual-class.lk© 2024