Logo
Home Promote Contact login

ප්‍රාථමික ශ්‍රේණි සඳහා පළපුරුදු ගුරුවරු

C. Gamage
  Class scale
Individual & Group
  Category
Grade 1/2
  Subject
#
  Medium
Physical
  Fee
2,500
  Contact No
0742713074
  Published On
28/09/2024

ප්‍රාථමික ශ්‍රේණි සඳහා පළපුරුදු ගුරුවරු

Description

පාසලෙන් ලබාදෙන ගෙදර වැඩ නිවැරදි අධීක්ෂණය යටතේ කරවීමට සහ ඉගෙනුම් සහය වීම සඳහා
2025 නව පාසල් අධ්‍යයනය කටයුතුවලට පෙරපාසල් දරුවා හුරු කරවීම සඳහා
පාසල් සාමූහික ඉගෙනුම් පරිසරය තුළ අක්‍රියාශීලි දරුවා ඉගෙනුමට නැඹුරු කිරීම සඳහා
පාසල් ඉගෙනුම් පරිසරය නීරස සහ තේරුම් ගැනීම අපහසු යැයි මැසිවිලි නඟන දරුවන් සඳහා
විවිධ නිවාඩු සහ හේතූමත මඟ හැරුණු අධ්‍යාපනික ඒකක ආවරණය සඳහා
විශේෂිත අවධානය අවශ්‍ය දරුවන් සඳහා

රජයේ නිර්දේශිත සිංහල මාධ්‍ය විෂය නිර්දේශය යටතේ ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ක්‍රමවේදයන්...

මාසික අනාවරණ ඇගයීම් පාදක ඉගෙනුම් ක්‍රම.

දුර්වලතා සහිත විෂයයන් සඳහා වැඩි නැඹුරුව.

මව්බස (කියවීම, ලිවීම, කථනය, සවන් දීම, පෙළපොත, වැඩපොත)

ගණිතය (ක්‍රියාකාරකම්, වැඩපොත)

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් (ක්‍රියාකාරකම් සහ වැඩ පොත)

බුද්ධ ධර්මය (පෙළපොත, වැඩ පොත)

දෙමළ (වාචික ක්‍රියාකාරකම්)

දරුවාගේ මට්ටම අනුව අවධානය දිය යුතු විෂයයන් සහ සංවර්ධනය විය යුතු දේ අවධානය යොමු කරනු ඇත.

ප්‍රාථමික අධ්‍යාපනය සහ පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳව සුදුසුකම්ද වසර දහයක ඉගෙනුම් අත්දැකීම්ද සහිත රජයේ පාසලක ගුරුවරියකි.

Qualified PGED in Colombo University
Distinction Pass in Primary Education & Pre School teaching
Experience in Government school 7 years Grade 1-5
Primary Subjects Sinhala, Maths, ENV, Buddhism, Oral Tamil
Home visits available
Individual & Group class
Can arrange small group classes in one home visit.
Fee 2,500 for two hours and half
Can negotiate with child situation.
074 271 3074

Images And Sample Metirals

Thumbnail

Simmilar Ads

Logo

individual-class.lk© 2024