Logo
Home Promote Contact login

භූගෝල විද්‍යාව – උසස් පෙල

උමේෂ් R. තිලකරත්න
  Class scale
Group
  Category
A/L - Arts (Local)
  Subject
Geography
  Medium
Online
  Fee
Rs.1800.00
  Contact No
071 9175114, 0714892925, 0352051857
  Published On
10/10/2024

භූගෝල විද්‍යාව – උසස් පෙල

Description

#Geography 2026 නව පන්ති ආරම්භය. (දෙවන කණ්ඩායම)
නවක සිසුන් බදවා ගැනේ. (ලංකාවටම Online)
දැන්ම ලියාපදිංචි වන්න.
සැබෑ ප්‍රතිඵල පෙන්වන භූගෝල විද්‍යා පන්තිය...

දැන් ලියාපදිංචිය ඇරඹේ.
🏆️මුලු දිවයිනටම Online.

කලා සහ තාක්ෂණවේදය යටතේ සරසවියට පහසුම මග...Geography
තාක්ෂණවේදය යටතේ,
SFT, ET & Geography යන විෂයන් ත්‍රිත්වය හැදෑරීමට හැකිය.
2026 (උසස් පෙළ) සිද්ධාන්ත පන්තිවලට නවක සිසුන් බදවා ගැනේ.

ඔබේ ජයග්‍රහනය විජයග්‍රහණයක් කිරීමට ජීවිතේ වැදගත්ම කඩයිම ජය ගැනීමට අපි දැන් සූදානම් වෙමු.

අප හා එක් වන්න.
🌎කලා අoශයේ වැඩිම z අගය🌏🌈
#භූගෝලවිද්‍යාව
#geography

සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව. 6.30 - ප.ව. 08.30 දක්වා
මුලු දිවයනටම Online (zoom තාක්ෂණය ඔස්සේ)

ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, නගරය සහ උ/පෙළ වසර පහත අoකයකට WhatsApp කරන්න.

☎️ 0719175114 (WhasApp)

⭕️විමසීම් - 0719175114 (WhasApp),
071 4892925, 035 2051857

⭕️මෙහෙයවීම - උමේෂ් R තිලකරත්න.

Images And Sample Metirals

Thumbnail

Simmilar Ads

Logo

individual-class.lk© 2024