Logo
Home Promote Contact login

විද්‍යාව – 11 ශ්‍රේණිය – ප්‍රශ්න පත්‍ර පන්ති

පළපුරුදු ගුරුවරියක් විසින් මෙහෙයවනු ලබයි
  Class scale
Individual & Group
  Category
O/L (Grade 6-11)
  Subject
Science
  Medium
Online
  Fee
-
  Contact No
0753768438
  Published On
27/09/2024

විද්‍යාව – 11 ශ්‍රේණිය – ප්‍රශ්න පත්‍ර පන්ති

Description

* මෙවර O/L විභාගය සඳහා පෙනී සිටින 11 ශ්‍රේණියේ දරුවන් හා නැවත වරක් විද්‍යාව විෂය සඳහා පෙනී සිටීමට අපේක්ෂා කරන දරුවන් වෙනුවෙන් පවත්වන වන විද්‍යාව ප්‍රශ්න පත්‍ර පන්තියකි.

* වාර විභාග සහ සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය ඉලක්ක කර ගනිමින් අනුමාන ප්‍රශ්න පත්‍ර, පළාත් ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර රැසක් සාකච්ඡා කරනු ලබයි.

* 10 ශ්‍රේණියේ හා 11 ශ්‍රේණියේ සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ.

* දරුවන්ගේ ඉල්ලීම පරිදි අමාරු හෝ ආවරණය නොවූ පාඩම් ආවරණය කර දීම ද සිදුවේ.

* සෑම ප්‍රශ්නයක්ම ‍සිද්ධාන්ත සහිතව මුල සිට සරලව, නිරවුල්ව පැහැදිලි කර දීම සිදුවේ.

*විෂය කරුණු මතක තබා ගැනීමේ කෙටි ක්‍රම හා කෙටි සටහන් ද ලබාදීම සිදුවේ.

* සෑම දරුවෙකුගේම පිළිතුරු පත්‍ර වෙන වෙනම පරීක්ෂා කිරීම සිදු කරයි.

* විද්‍යාව විෂයට A සාමාර්ථයක් කරා නිවැරදිම මගපෙන්වීම.

* විද්‍යාව ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වීම සඳහා 0753768438 යන දුරකථන අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් ලබාදෙන්න.

Images And Sample Metirals

Thumbnail

Simmilar Ads

Logo

individual-class.lk© 2024