Logo
Home Promote Contact login

𝐁𝐞𝐬𝐭 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐜𝐥𝐚𝐬𝐬 𝐟𝐨𝐫 𝟐𝟎𝟐𝟒 𝐀/𝐋 (𝟏𝟎𝟎% 𝐆𝐮𝐚𝐫𝐚𝐧𝐭𝐞𝐞𝐝 ) (*THEORY + REVISION දෙකම 😱😱😱🥰)

Aida Mohan
  Class scale
Individual
  Category
A/L - Arts (Local)
  Subject
#
  Medium
Physical
  Fee
5000
  Contact No
0771059203
  Published On
29/05/2024

𝐁𝐞𝐬𝐭 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐜𝐥𝐚𝐬𝐬 𝐟𝐨𝐫 𝟐𝟎𝟐𝟒 𝐀/𝐋 (𝟏𝟎𝟎% 𝐆𝐮𝐚𝐫𝐚𝐧𝐭𝐞𝐞𝐝 ) (*THEORY + REVISION දෙකම 😱😱😱🥰)

Description

𝐁𝐞𝐬𝐭 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐜𝐥𝐚𝐬𝐬 𝐟𝐨𝐫 𝟐𝟎𝟐𝟒 𝐀/𝐋
(𝟏𝟎𝟎% 𝐆𝐮𝐚𝐫𝐚𝐧𝐭𝐞𝐞𝐝 )
(*THEORY + REVISION දෙකම 😱😱😱🥰)

"A" ගන්න නම් එන්නම ඕනේ තැන❤️

🔸 🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰
2024 A/L විභාගේට හරියටම මාස 5 යි නේද?

🔸 General English හොදටම අවුල් වෙලාද?.* 😪😪😪😪😪😪😪😪
🔸 General English මතක් වෙනකොටත්
එපා වෙනවද?.* 🤢
🔸 General English පන්ති ගියත් සෙට් නැද්ද?. 🤕

කොටින්ම කිව්වොත් General English කෙල වෙලා ද ඉන්නේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

_ඔව් එහෙම වුන ගොඩක් අය අපිට හම්බවුනා._
_දැන් එයාල ආසාවෙන් General English ඉගෙනගන්නව._

🧐 ඒත් ඉතින් දැන් පරක්කුයිද?. 🤔

*නෑ නෑ. ජුනි මාසෙන් පටන් අරන් නොවැම්බර් විභාගේට සුපිරියටම සුදානම් කරලා දෙනවා.



බය නැතුව එන්න ඇවිත් ලකුණු මලූ ගණන් රැස් කරන් විභාගේට යන්න


20 ගණන්, 30 ගණන්,40 ගණන්, 50 ගණන්
W/S/C අයට කෙලින්ම 80, 90 ගණන් A වලට යවන්නම්

JOLLY යේම ඉගෙනගන්න පුළුවන් විෂයක් General English කියන්නේ, එන්නකෝ ඉතිම් ඉගෙනගන්න. විභාගේටම කෙලින්ම සුදානම් කරලා දෙනවා පට්ටටම👑👑👑🏆🏆🏆.

INDIVIDUAL CLASSES නිසා කම්මැලි කමින් පොඩ්ඩක් වත් වැඩ කරන්නේ නෑ
පට්ටම Jolly යට General English ගොඩ දාලා දෙනවා වගකීමෙන් කියන්නේ .😇😇😇😊

අපි කියන විදිහට, A එකක් ගන්න විදිහට වැඩ කරන්න බැරි නම් ;😱😱😱
එහෙනම් කොහොමත් එන්න එපා. කියන විදිහට වැඩ කරන්න බැරිනම් ඔයාට මේ පන්තිය හරියන්නෙ නෑ. මොකද මේකට ආවොත් සතිය පුරාම කරන්න වැඩ තියෙනවා Jolly යට.

◾අපගේ Best General English
2024 A/L (100% Guaranteed )පන්තියේ විශේෂත්වය

1️⃣. සතියකට පන්ති 2 ක් ඇත.
මසකට පන්ති 8ක්
2️⃣. අපි වැඩිපුරම අවධානය යොමු කරන්නේ ප්‍රශ්න ලිවීම, දරුවාගේ දුර්වල තැන් නිවැරදි කර Nov වලදී "A" ගැනීමයි

3️⃣. අපේ පන්තිය තුළ නිවැරදි ආකාරය ප්‍රශ්න ලිවීම , විභාගයට එන ආකාරයේ ප්‍රශ්න වැඩි වාරයක් කර තිබීම , විභාගයේදී අහන ප්‍රශ්න තේරුම් ගැනීමට දරුවට හැකි වීම, දරුවාගේ දුර්වල තැන් හරිගස්සවා Nov වලදී A ලබාදීම සිදුකරන්නෙමු
4️⃣. අපි අන්තර්ජාලය හරහා තනි තනිව පන්ති පවත්වමු
5️⃣.විභාගයෙදී ප්‍රශ්න වලට පිළිතුරු ලබාදිය යුතු ආකාර දක්වන පහසු තාක්ෂණික ක්‍රම
6⃣.ඔබට පහසු වේලාවක පන්තියට සහභාගී වීමට හැකියාව ඇත
7⃣.ඔබගේ පහසු ස්ථානයේ පන්තියට සහභාගී විය හැක.


💥විශේෂ දීමනාව: මසකටම රු.5000 පමණි.
(අඩු මිලට )

සීමිත ආසන තිබේ....

ඔබට පන්තිය පිළිබඳ හැඳින්වීමේ පන්තියට සහභාගී විය හැක , නොමිලේ සැලසුම්.

අපව අමතන්න

▪️ ලියාපදිංචි වන්න :- 0751339203 ( පරිපාලක)
ඔබගේ යවන්න
🔹නම:-
🔹පාසල
🔹දුරකථන අංකය:-
🔹Whatsapp අංකය :-

▪️වැඩිදුර විස්තර දැනගැනීම සඳහා:-

0771059203 (MISS)
0751339203( පරිපාලක)(WHATSAPP)

Images And Sample Metirals

Thumbnail

Simmilar Ads

Logo

individual-class.lk© 2024