![]() |
Individual & Group |
![]() |
Languages |
![]() |
English |
![]() |
Online |
![]() |
Rs. 2000 Per Month |
![]() |
Contact - 0778354972 |
![]() |
11/09/2024 |
🔸 I’m an English Teacher.
🔸 I am also a BSc(Hons) Graduate and an English Diploma holder.
🔸 Teach your child English, with simple step-by-step no matter what level they are at.
🔸 I will teach "Active Voice" all 12 Tenses (Grammar) very easily manner. In addition, "Passive Voice" will also be discussed.
🔸 All Pupil's Book and Workbook units will also be discussed.
🔸 G.C.E O/L Past Papers, Term Papers and Model Papers will be discussed with students.
🔸 Additional attention is also given in writing essays.
🔸 Dictation will also be given as Homework.
🔸 Reading & Writing will be done as Homework.
🔸 I will give access to my "Digital Library" to gain additional knowledge of Vocabulary, Grammar and Spoken English.
🔸 By only studying “Digital Library”, You can get an "A" Pass for O/L. It's that much rich in content.
🔸 I will also improve Speaking English skills of students.
🔸 So far, I have received very positive feedback from my students.
🔸 Can participate for the class on first day without paying money.
🔸 Online / Physical Classes.
🌈🌈🌈 Come Join the class & see the difference.
🔸 මම ඉංග්‍රීසි ගුරුවරයෙක්මි.
🔸 මම BSc ගෞරව උපාධිධාරියෙක් වෙමි. ඉංග්‍රීසි ඩිප්ලෝමා ධාරියෙක් ද වෙමි.
🔸 ඔබේ දරුවා කුමන මට්ටමේ වුවද මුල සිට සරලව පියවරෙන් පියවර ඉංග්‍රීසි උගන්වන්න.
🔸 මම Active Voice සියලුම කාල 12ම (Grammar) ඉතා පහසුවෙන් ඉගෙනීමට හා හැකි ලෙස ආවරණය කරමි. ඊට අමතරව Passive Voice ද සාකච්ඡා කෙරේ.
🔸 සියලුම ශිෂ්‍ය පොත්(Pupil's Book) සහ වැඩ පොත්(Workbook) ඒකක ද සාකච්ඡා කෙරේ.
🔸 G.C.E O/L Past Papers, Term Papers සහ Model Papers සිසුන් සඳහා සාකච්ඡා කෙරේ.
🔸 රචනා ලිවීමට ද අමතර අවධානයක් යොමු කෙරේ.
🔸 Dictation ද Homework ලෙස ලබා දෙනු ලැබේ.
🔸කියවීම(Reading) සහ ලිවීම(Writing) ගෙදර වැඩ(Homework) ලෙස සිදු කරනු ලැබේ.
🔸 ඉංග්‍රීසි ව්‍යාකරණ(Grammar), වචන මාලා (Vocabulary) සහ කථන ඉංග්‍රීසි(Spoken English) පිළිබඳ අමතර දැනුමක් ලබා ගැනීමට මම මගේ ඉංග්‍රීසි ඩිජිටල් පුස්තකාලයට(Digital Library) ප්‍රවේශය ලබා දෙන්නෙමි.
🔸 ඩිජිටල් පුස්තකාලය(Digital Library) පමණක් Study කිරීමෙන්, ඔබට O/L සඳහා "A" සාමාර්ථයක් ලබා ගත හැකිය. එය අන්තර්ගතයෙන් ඉතා පොහොසත්ය.
🔸 මම සිසුන්ගේ කථන ඉංග්‍රීසි හැකියාවන් ද වැඩිදියුණු කරමි.
🔸 මේ වන විට මට මගේ සිසුන්ගෙන් ඉතා ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇත.
🔸 පලමු දින මුදල් ගෙවීමකින් තොරව පන්තියට සහභාගි විය හැක.
🔸 Online / Physical පන්ති.
🌈🌈🌈 එන්න, පන්තියට එකතු වී වෙනස බලන්න.
👨🏫 අමිල ජයතිස්ස
(ගම්පහ ජනප්‍රිය පාසලක හිටපු ආචාර්යය)
💬 0778354972
📞 0778354972
Grade 6,7,8,9,10,11 English Classes - ඉංග්‍රීසි උපකාරක පන්ති
Online / Physical Classes
AMS Institute, Attanagalla Road, Walpola, Nittambuwa.
Simmilar Ads
Miss.T.Arthini
English
Spoken English And General English Class From Grade 7 To 13
10/10/2024
Teacher
English
Online English Spoken And Syllabus Classes For Students
09/10/2024
By an English Teacher
English
English Casses
09/10/2024
A lady teacher
English
English Language And Literature Classes
08/10/2024
Tuition Classes - English Medium
English
Online English Classes For Grades 6,7,8,9,10, O Level And A Level
07/10/2024
individual-class.lk© 2024