Logo
Home Promote Contact login

2024,2025 සංයුක්ත ගණිතය නිරවුල්ව

Mr.Sandaru Wijewardhana
  Class scale
Individual & Group
  Category
A/L - Science (Local)
  Subject
Combined Maths
  Medium
Online
  Fee
1000 per hour
  Contact No
0701548394
  Published On
28/09/2024

2024,2025 සංයුක්ත ගණිතය නිරවුල්ව

Description

උසස් පෙළ සංයුක්ත ගණිතය

👑️👑️👑️
2025 ට දෙවන කණ්ඩායම ආරම්භය. ( Online )

සම්පූර්ණ විෂය නිර්දේශය මුලසිට පැහැදිලිව නිරවුල්ව ඉගෙන ගනිමු.
➡️මෙහෙයවීම - *ඉංජිනේරු ශිෂ්‍ය සදරු විජේවර්ධන* Bsc. Engineering(UG)

➡️ Zoom තාක්ෂණය ඔස්සේ Online පංති
පැවැත්වීම ...

* ඉතා සරලව සියලුම විෂය කරුණු අවබෝධ කරවීම ..
* කටපාඩම් කිරීමෙන් තොරව තාර්කිකව විෂය කරුනු වල භාවිතයන් අවබෝධ කරවීම ..
* පසුගිය විභාග ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක් සාකච්ඡා කිරීම ..
* කෙටි ක්‍රම සහ මතක උපක්‍රම භාවිතා කර වීම මගින් කෙටි කාලයකින් ප්‍රශ්න පත්‍රවලට පිලිතුරු සැපයීමට හුරු කරවීම..

සම්බන්ධ වීමට *070-1548394* අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න .

Images And Sample Metirals

Thumbnail

Simmilar Ads

Logo

individual-class.lk© 2024