Logo
Home Promote Contact login

6-11 ICT Class

Kaushani teacher
  Class scale
Individual & Group
  Category
O/L (Grade 6-11)
  Subject
O/L - ICT
  Medium
Online
  Fee
1000
  Contact No
071-7918056 / 075-5118147
  Published On
13/09/2024

6-11 ICT Class

Description

තුන්වන වාරය ආරම්භ වූවා පමණි.
මේ ඔබේ දරුවා වෙනුවෙන් ඔබ කරන හොදම ආයෝජනයයි.

සහභාගීවන ඔබට ;
- සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කෙරේ.
- අන්තර් ක්‍රියාකාරී ඉගෙනුම් ක්‍රම තුලින් පාඩම් සංවර්ධන කෙරේ.
- සෑම පාඩමක් අවසානයේම ඇගයීම් ලබා දේ.
- ගැටළු සහිත අවස්ථාවලදී විශේෂ අවධානය යොමු කෙරේ.
- 6-11 ශ්‍රේණිවල දරුවන්ට පාසල් වැඩ පොතද සාකච්ඡා කෙරේ.
-10 - 11 ශ්‍රේණි සඳහා සෑම පාඩමක් අවසානයේම එම පාඩමට අදාළ වසර හයක පසුගිය ප්‍රශ්න පත්‍රයන්හි ගැටළු සාකච්ඡා කෙරේ.
- සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ.
- වාර විභාග සඳහා සූදානම් කෙරේ.

ONLINE ක්‍රමයට පවත්වන මෙයට
i. තනි පන්තිය
ii. කණ්ඩායම් පන්තිය යන ආකාර දෙකටම සහභාගීවිය හැකිය.

පලමු දින සම්බන්ධ වී පැමිණීම සහතික කල හැකිය.
අයකිරීම් :1. කණ්ඩායම් පන්තිය
6 - 9 = 1000.00
10,11 = 1200.00

2. තනි පන්තිය
දිනකට රු. 1000.00
වැඩිවිස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න.
075-5118147
071-7918056

Images And Sample Metirals

Thumbnail

Simmilar Ads

Logo

individual-class.lk© 2024