![]() |
Group |
![]() |
A/L - Commerce (Local) |
![]() |
Accounting |
![]() |
Online |
![]() |
4000 |
![]() |
0772872106 |
![]() |
16/09/2024 |
සෑම සිසුවෙක්ටම පළමු දිනයේ පන්තිය සදහා නොමිලේ සහභාගි විය හැක. උසස් පෙළ ගිණුම්කරණය විෂය ප්‍රියතම හා පහසුම විෂය කර ගැනීමට අපගේ පන්තිය සමග එක්වන්න. ව්‍යාපාර කළමනාකරණය පිළිබද විද්‍යාවේදී විශේෂ උපාධියක් දරන්නෙකු හා පළපුරුදු ගුරුවරයෙකු ලෙස මගේ ප්‍රධාන අවධානය යොමු වන්නේ මාගේ සෑම සිසුවෙක්ටම විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීම සදහා උසස් පෙළ විභාගයෙන් නිසැක A සාමාර්ථයක් පහසුවෙන්ම ලබා ගැනීම සදහා විෂය නිර්දේශය තුල ඇති සෑම පාඩමකම සෑම විෂය කරුණක් පිළිබදවම මාගේ සිසුන්ව හොදින් අවබෝධ කරවීමයි. පන්තිය තුලදී සිසුන්ට මුලික සිද්ධාන්ත පාඩම් ආවරණය කිරීමට අමතරව පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි.
Simmilar Ads
Murali
Business & Accounting Studies
Business & Accounting Studies
10/10/2024
Rohan Nilantha Ba(hons) international finance university of Colombo
Business & Accounting Studies
English And Sinhala Medium Commerce For Grade 10 To 11
10/10/2024
Madushan Ranwana
Business & Accounting Studies
O/L Commerce Class 10 & 11 – Online
09/10/2024
Well experienced Teachers - Global Learning Institute
Business & Accounting Studies
Individual Classes (Grade 6 – 11) – Online
08/10/2024
Hameed
Accounting
COMMERCE 2025 & 2026 (English & Tamil Medium)
06/10/2024
individual-class.lk© 2024