Logo
Home Promote Contact login

A/L Econ Theory And Revision Classes (2025 & 2026)

Madushan Ranawana
  Class scale
Group
  Category
A/L - Commerce (Local)
  Subject
Economics
  Medium
Online
  Fee
4000
  Contact No
0772872106
  Published On
09/10/2024

A/L Econ Theory And Revision Classes (2025 & 2026)

Description

සෑම සිසුවෙක්ටම පළමු දිනයේ පන්තිය සදහා නොමිලේ සහභාගි විය හැක.
උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය ප්‍රියතම හා පහසුම විෂය කර ගැනීමට අපගේ පන්තිය සමග එක්වන්න. ව්‍යාපාර කළමනාකරණය පිළිබද විද්‍යාවේදී විශේෂ උපාධියක් දරන්නෙකු හා පළපුරුදු ගුරුවරයෙකු ලෙස මගේ ප්‍රධාන අවධානය යොමු වන්නේ මාගේ සෑම සිසුවෙක්ටම විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීම සදහා උසස් පෙළ විභාගයෙන් නිසැක A සාමාර්ථයක් පහසුවෙන්ම ලබා ගැනීම සදහා විෂය නිර්දේශය තුල ඇති සෑම පාඩමකම සෑම විෂය කරුණක් පිළිබදවම මාගේ සිසුන්ව හොදින් අවබෝධ කරවීමයි. පන්තිය තුලදී සිසුන්ට මුලික සිද්ධාන්ත පාඩම් ආවරණය කිරීමට අමතරව පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි.

Images And Sample Metirals

Thumbnail

Simmilar Ads

Logo

individual-class.lk© 2024