Logo
Home Promote Contact login

Business And Accounting Studies Classes – Online (10 & 11)

Madushan Ranawana
  Class scale
Group
  Category
O/L (Grade 6-11)
  Subject
Business & Accounting Studies
  Medium
Online
  Fee
1000
  Contact No
0772872106
  Published On
04/10/2024

Business And Accounting Studies Classes – Online (10 & 11)

Description

සෑම සිසුවෙක්ටම පළමු දිනයේ පන්තිය සදහා නොමිලේ සහභාගි විය හැක.

ව්‍යාපාර කළමනාකරණය පිළිබද විශේෂ උපාධියක් දරන්නෙකු හා පළපුරුදු ගුරුවරයෙකු ලෙස මගේ ප්‍රධාන අවධානය යොමු වන්නේ සිසුන්ට විභාගයෙන් නිසැක A ප්‍රතිපලයක් පහසුවෙන්ම ලබා ගැනීම සදහා සෑම පාඩමක් ගැනම සිසුන් හොදින් දැනුවත් කිරීමයි. පන්තිය තුලදී සිසුන්ට මුලික සිද්ධාන්ත පාඩම් ආවරණය කිරීමට අමතරව පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි. අදම අප හා එක්වී වෙනස වටහා ගන්න.

Grade 11 - සෙනසුරාදා පස්වරු 7.30 සිට 9.30
Grade 10 - ඉරිදා පස්වරු 8.00 සිට 10.00
දක්වා ZOOM ඔස්සේ පන්ති පැවැත්වේ.

Images And Sample Metirals

Thumbnail

Simmilar Ads

Logo

individual-class.lk© 2024