Logo
Home Promote Contact login

Grade 06-11 ONLINE Science Class (Sinhala Medium)

Theshan Perera. (BET.(Hons) Reading (UG) Uva Wellassa university
  Class scale
Individual & Group
  Category
O/L (Grade 6-11)
  Subject
Science
  Medium
Online
  Fee
Negotiable
  Contact No
0764613522
  Published On
26/09/2024

Grade 06-11 ONLINE Science Class (Sinhala Medium)

Description

⭕හැමෝම නීරස,අමාරු කරගත් "විද්‍යාව" අපි හරි විදියට,ලේසියට, ඉගෙනගමු...

📌 හැමෝම ඇවිත් විද්‍යාවට "A" ගන්න තැනට 06 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න ඔයත් යාලුවත් එක්කම සම්බන්ධ වෙන්න..

*⭕සියලුම පංති මාර්ගගතව (Online) පැවැත්වේ.*

🔰අපි ඔබව මුල සිටම විභාගයට සූදානම් කරමින් නිවැරදි system එකක් සමග හරි පාර පෙන්වන්නෙමු...

☑️.සියලු සිද්ධාන්ත කොටස් ආවරණය
☑️.පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කිරීම
☑️.පළාත් ප්‍රශ්න සාකච්චා කිරීම.
☑️.අනුමාන ප්‍රශ්න සාකාච්චා කිරීම.

*📌 පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.*

පංතිය හා එක්වීමට හෝ පංතිය පිලිබද වැඩිදුර විස්තර දැනගැනීමට පහත අංකය ඇමතීමෙන් හෝ එයට ඔබේ නම,ශ්‍රේණිය,පාසල ඇතුලත් Whatsapp පණිවිඩයක් තබන්න..
0764613522

Images And Sample Metirals

Thumbnail

Simmilar Ads

Logo

individual-class.lk© 2024