![]() |
Individual & Group |
![]() |
Languages |
![]() |
Hindi |
![]() |
Online |
![]() |
Negotiable |
![]() |
0702104800 |
![]() |
17/04/2024 |
සාමාන්‍ය පෙළ , උසස් පෙළ හදාරන සිසුන්ට පමණක් නොව විශ්ව විද්‍යාල සිසුන්ටද , හින්දි භාෂාවට ප්‍රිය කරන්නන්ටද , රැකියා නියුක්තිකයින්ටද මෙම හින්දි භාෂා පන්තියට සම්බන්ධ විය හැකිය. මුල සිට සරලව හින්දි භාෂාව උගන්වනු ලබන අතර ඉන්දියානු සංස්කෘතිය , ගීත , චිත්‍රපට පිළිබඳවද ඔබට රසවත් දැනුමක් ලබා ගත හැකිය. ඔබට මෙහිදී ලිඛිත හුරුව , කථන හුරුව ලබා ගත හැකිය. එමෙන්ම සාමාන්‍යපෙළ , උසස්පෙළ සිසුන් සඳහා විශය නිර්දේශය ආවරණය කොට ප්‍රශ්න පත්‍ර ද සාකච්ඡා කරනු ලැබේ. Z අගය වැඩි සහ ඉගෙනීමට පහසු , මිහිරි භාෂාවක් වන හින්දි භාෂාව ඉගෙනීමට සම්බන්ධ වීම සඳහා Whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න.
Simmilar Ads
Upekha Indeewari
Hindi
Hindi Class
07/10/2024
Rishabh Jaiswal
Hindi
Spoken Hindi Class
26/09/2024
දිමල්ෂා ජයලත් {BA(special)In Hindi - University of Sri Jayewardenepura}. {Diploma in Hindi(Agra)}
Hindi
Hindi Language Classes
24/09/2024
දිමල්ෂා ජයලත් {BA(special)In Hindi - University of Sri Jayewardenepura}. {Diploma in Hindi(Agra)}
Hindi
Hindi Language Class
17/04/2024
Achini siriwardhana
Hindi
Hindi Spoken Classes& Grammer Classes
02/08/2024
individual-class.lk© 2024