![]() |
Individual & Group |
![]() |
Languages |
![]() |
Korean |
![]() |
Online |
![]() |
Rs 2500 |
![]() |
0758628968 |
![]() |
26/09/2024 |
අපේ කොරියන් භාෂා පන්තිය🫰
ඉතා කෙටි කාලෙකින් වෙනස්ම ආකරයෙන් කොරියානු භාෂාව ඉගෙන ගමු.
🌸කොරියානු භාෂාව පිළිබඳ shinhan university (신학대학교)එකෙන් උපාධියක් හිමිව තිබීම..
🌸ඇයට ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ Hyupsung University(협성대학)එකෙන් උපාධිය ක් හිමිව තිබිම..
🌸topik level 5 හිමිව තිබීම ..
🌸KIIP level 5 හිමිව තිබීම ..
තව ද කොරියානු දේශය තුළ පුරා වසර 10 ක් තුල කොරියානු පුද්ගලයන් සමග සමූහිකව වැඩ කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් සහ භාෂාව පිළිබඳ ලද භාෂා දැනුම,
👀ඇයගෙන් ඔබට ඉතා කෙටි කාලයක් තුළ කොරියානු භාෂාව ඉගෙන ගැනීමට පුලුවන් .ඒ වගේ ම කොරියානු භාෂා විභාගයට අවශ්‍ය කරන විෂය නිර්දේශය ආවරණය කිරීම සහ භාෂාව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට ද පුලුවන් . ඒ වගේම අත්දැකීම් තුලින් ඔබට කොරියානු දේශය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ද පුලුවන් .
🌸 zoom තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වේ.
🌸එක් පන්තියකට ඉතා සුලු පිරිසක් පමණක් යොදා ගැනීම
👀 හරි අකාරයෙන් හරි විදිහට අලුත් විදිහට කොරියානු භාෂාව ඉගෙන ගමු.
A/L විභාගය මූලික කරගෙන 12 වසර සහ 13 වසර පන්ති සඳහා කොරියානු භාෂාව මුල සිට සරලව.
පන්තියට සම්බන්ධ වීමට කැමති ළමුන් වසර සදහන් කර 075-862-8968 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
individual-class.lk© 2024