Logo
Home Promote Contact login

O/L Commerce Class 10 & 11 – Online

Madushan Ranwana
  Class scale
Group
  Category
O/L (Grade 6-11)
  Subject
Business & Accounting Studies
  Medium
Online
  Fee
1000
  Contact No
0772872106
  Published On
09/10/2024

O/L Commerce Class 10 & 11 – Online

Description

සෑම සිසුවෙක්ටම පළමු දිනයේ පන්තිය සදහා නොමිලේ සහභාගි විය හැක.
Grade 11 - සෙනසුරාදා පස්වරු 7.30 සිට 9.30
Grade 10 - ඉරිදා පස්වරු 8.00 සිට 10.00
දක්වා ZOOM ඔස්සේ පන්ති පැවැත්වේ

ව්‍යාපාර කළමනාකරණය පිළිබද විශේෂ උපාධියක් දරන්නෙකු හා පළපුරුදු ගුරුවරයෙකු ලෙස මගේ ප්‍රධාන අවධානය යොමු වන්නේ සිසුන්ට විභාගයෙන් නිසැක A ප්‍රතිපලයක් පහසුවෙන්ම ලබා ගැනීම සදහා සෑම පාඩමක් ගැනම සිසුන් හොදින් දැනුවත් කිරීමයි. පන්තිය තුලදී සිසුන්ට මුලික සිද්ධාන්ත පාඩම් ආවරණය කිරීමට අමතරව පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි.

Images And Sample Metirals

Thumbnail

Simmilar Ads

Logo

individual-class.lk© 2024