![]() |
Individual & Group |
![]() |
O/L (Grade 6-11) |
![]() |
Science |
![]() |
Online |
![]() |
contact |
![]() |
076 047 0 369 |
![]() |
25/09/2024 |
ඔබ 2024 O/L විභාගය සදහා පෙනී සිටිමට නියමිත දරුවෙක්ද
නමුත් ඔබට ලකුණු 35 ටත් වඩා අඩුයි ද
අපේ පුනරීක්ෂණ පන්තියේ සුවිශේෂිතා
01. සියලුම 10 හා 11 ශ්‍රේණි වල පාඩම් සම්පුර්ණ පරීක්ෂණය
02. පසුගිය විභාග ප්‍රශ්න සාකච්ජාව (2016 සිට විෂය නිර්දේශයේ ප්‍රශ්න පත්‍ර රටාව දරුවන්ට හදුන්වාදීම)
03. විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ජාව (සාපෙලට සවියක් ප්‍රශ්නපත්‍ර, බස්නාහිර පලාත් ප්‍රශ්නපත්‍ර, අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්කළ ප්‍රශ්නපත්‍ර, වෙනත් අනුමාන ප්‍රශ්නපත්‍ර)
04. සියලුම පාඩම් සදහා කෙටි සටහන්
05. මතක තබගැනීමේ විශේෂ තාර්කික ක්‍රම
06. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සදහා එකිනෙකට වෙනස් ඉගෙනුම් ක්‍රමවේද
07. විශේෂ one to one sessions – පාඩම් සැලසුම්කරණය සදහා
08. විශේෂ one to one sessions – විභාග සැලසුම්කරණය සදහා
09. මාසිකව දරුවන්ගේ ප්‍රගතිය දෙමාපියන් සමග සාකච්ඡා කිරීම
10. 2024(O/L) විභාගයට පෙර - අවසන් සම්මන්ත්‍රණ 3 (ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සදහා අනුමාන ප්‍රශ්න ලබාදීම)
********2023(2024) O/L විද්‍යාව ප්‍රශ්නපත්‍රය සදහා 90% අනුමාන)
ප්‍රතිපල සහතිකයි
ලකුණු 34 සිට 70 දක්වා (පසුගිය වර O/L විභාගයට පෙනිසිටි සිසුවෙක්)
ලකුණු 28 සිට 43 දක්වා (මෙවර O/L විභාගයට පෙනීසිටීමට නියමිත සිසුවෙක්)
ලකුණු 30 සිට 48 දක්වා (මෙවර O/L විභාගයට පෙනීසිටීමට නියමිත සිසුවියක්)
ලකුණු 34 සිට 47 දක්වා (මෙවර O/L විභාගයට පෙනීසිටීමට නියමිත සිසුවියක්)
Simmilar Ads
Ms. Nethmi Herath
Science
O/L Science Paper Class (English/Sinhala Medium)
08/10/2024
Miss Dulakshmi Premachandra
Science
SCIENCE (grade 6-11)
07/10/2024
Chathuni Nonis
Science
Learn, Practice And Succeed!
07/10/2024
Kumar sir
Political Sciences
Political, History, Geography Tamil Medium
07/10/2024
Shakshi (student of siddtha medicine and surgery )
Science
Online Science And Maths Class
05/10/2024
individual-class.lk© 2024