![]() |
Individual |
![]() |
A/L - Technology (Local) |
![]() |
Science for Technology |
![]() |
Online |
![]() |
8000 |
![]() |
0705329410 |
![]() |
13/06/2024 |
🔴තාක්ෂණවේදය සදහා විද්‍යාව(SFT) | 2025 A/L Theory | 2024 A/L Theory.
🔴 ONLINE මගින් Zoom හරහා පන්ති සිදුකෙරේ.( Individual class)
🔴ශිශ්‍යයා හා ගුරුවරයා අතර මනා සම්බන්ධතාවයකින් යුතුව පන්ති මෙහෙයවනු ලබයි.
🔴නිබන්ධන/ප්‍රශ්ණ පත්‍ර තැපැල් මගින් නිවසටම එවනු ලබයි.
🔴අමතර පන්ති / නිබන්ධන සදහා අමතර අයකිරීම් නොමැත.
🟥විශ්වවිද්‍යාල සිසුවෙකු විසින්
මෙහෙයවනු ලබයි.
🟥සියලුම පන්ති සදහා -: 𝟬𝟳𝟬𝟱𝟯𝟮𝟵𝟰𝟭𝟬 අමතන්න,
පන්තියේ සුවිශේෂීතාවය,
☑️සිසුන්ගේ දැනුම මට්ටමට ගැලපෙන පරිදි සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා විශය කරුණු සාකච්ඡා කිරීම.
☑️පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර,පලාත් ප්‍රශ්ණ පත්‍ර සහ විශේශ පෙරහුරු විභාග ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම සහ ප්‍රශ්ණ පත්‍ර වලට නියමිත වේලාව ඇතුලත පිළිතුරු සැපයීමට හුරු කිරීම.
☑️සෑම පාඩමකටම කෙටි සටහනක් සහ විශේෂ ගැටලු සාකච්ඡා කිරීම.
☑️ විශය නිර්දේශයට අදාල භෞතික විද්‍යාව,රසායන විද්‍යාව,ගණිතය,ජීව විද්‍යාව,තොරතුරු තාක්ෂණය සහ සංඛ්‍යානය යන විශයන් පිළිබද ගුරුවරයා විශ්වවිද්‍යාලය තුලදී හදාරා තිබීම.
පලමු දිනයේ තාක්ෂණවේදය හා සම්බන්ධ විශ්වවිද්‍යාල පාඨමාලා/වෙනත් උසස් අද්‍යාපන අවස්ථා/රැකියා අවස්‍තා/විදේශීය උසස් අද්‍යාපන අවස්ථා/ විශය නිර්දේශය හදුන්වාදීම පිලිබද වටිනා දේශනයක් නොමිලේ පැවැත්වේ.
🟥පන්ති සදහා වේලාවක් වෙන්කර ගැනීමට 𝟬𝟳𝟬 𝟱𝟯𝟮𝟵 𝟰𝟭𝟬 අංකයට දුරකථන ඇමතුමක් හෝ Whatsapp පණිවුඩයක් යොමු කරන්න.
🅰️ සදහා හොදම අවස්ථාව මගහැර නොගන්න 💯
Simmilar Ads
Isuru Bandara B.sc
Science for Technology
SFT Class Individual Zoom Wtsapp
13/09/2024
විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවනු ලබයි
Science for Technology
තාක්ෂණවේදය සදහා විද්‍යාව | SFT 2026 Theory
20/05/2024
අසංක පුමුදිත
Science for Technology
SFT – තාක්‌ශනවේදය සදහා විද්‍යාව
02/06/2024
First University lecturer from Technology Stream
Science for Technology
Science For Technology English Medium | SFT 2024/25/26
04/06/2024
විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවනු ලබයි
Science for Technology
Science For Technology 2025/2026 Theory Individual
13/06/2024
individual-class.lk© 2024