Logo
Home Promote Contact login

SFT – තාක්‌ශනවේදය සදහා විද්‍යාව

අසංක පුමුදිත
  Class scale
Individual & Group
  Category
A/L - Technology (Local)
  Subject
Science for Technology
  Medium
Online
  Fee
2000
  Contact No
0787590819
  Published On
02/06/2024

SFT – තාක්‌ශනවේදය සදහා විද්‍යාව

Description

තාක්ෂණවේදියෙකුගෙන්ම SFT විෂය ඉගෙන ගන්න...

ඔබ දන්නවාද SFT සඳහා A හා B ලබා ගැනීමේ ප්‍රතිශතය 10%කටත් වඩා අඩු බව ?

නමුත් පසුගිය වසර වල අපේ group class වලට සහභාගි වූ සිසුන්ගේ A හා B ලබා ගැනීමේ ප්‍රතිශතය 50% ක් ඉක්මවූ අතර individual පංති වලට සහභාගි වූ සිසුන්ගේ A හා B ලබා ගැනීමේ ප්‍රතිශතය 80% ක් ඉක්මවා ඇත.

ලමයි දහස් ගනන් ඉන්න පංති වලට ගියාට ගණන් හදාගන්න, ප්‍රශ්න වලට උත්තර ලියන්න බැ නේද?
හිත හදන ලස්සන කතා ඇහුවට, පාට පාට ටියුට් පුරෝලා තිබ්බට ඔලුවේ මුකුත්ම නැ නේද?

විෂය මුකුත්ම බැරි උනත් ඇත්තටම SFT ගොඩ දා ගන්න ඕනේ

මුල ඉදන් අගට විෂය උගන්වල, revision කරනවා. Past papers, unit test, model papers වැඩියෙන්ම කරලා දෙනවා.

හැබැයි, පොඩි වෙනසක් තියනවා. මම උගන්වන්නේ ඔලුවට මිසක් පොත් වලට නෙවේ.

මාත් ඔයාලා වගේම ලොකු කැපවීමක් කරලා Tech වලින් ලංකාවේ හොදම ප්‍රතිපල අරගෙන අවුරුදු 05 ක්‌ තිස්සේ මම ගිය පාරේම ළමයිව එක්කන් යන ගුරුවරයෙක්.

විෂය මුකුත්ම බැරි උනත්, කැපවීමක් කරන්න පුළුවන් නම්, ඔයාව දිනවලා දෙන්න මට පුළුවන්.

මතක තියාගන්න, ඔයා පලදායි ලෙස වැඩ නොකරන හැම තප්පරේම ඔයාගේ හීන ඈතට යනවා.

Images And Sample Metirals

Thumbnail

Simmilar Ads

Image

Isuru Bandara B.sc

Science for Technology

SFT Class Individual Zoom Wtsapp

වසර 10 ක පිළිතුරු පත්‍ර ඇගයීම් පළපුරුදු ඇති ගුරුවරයෙක් විසින් මෙහෙයවනු ල

13/09/2024

Image

විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවනු ලබයි

Science for Technology

තාක්ෂණවේදය සදහා විද්‍යාව | SFT 2026 Theory

තාක්ෂණවේදය සඳහා විද්‍යාව 2026 නව සිද්ධාන්ත පන්ති,
මුලඉදන්ම හරියට වැඩකරල�

20/05/2024

Image

අසංක පුමුදිත

Science for Technology

SFT – තාක්‌ශනවේදය සදහා විද්‍යාව

තාක්ෂණවේදියෙකුගෙන්ම SFT විෂය ඉගෙන ගන්න...

ඔබ දන්නවාද SFT සඳහා A හා B ලබා ගැන�

02/06/2024

Image

First University lecturer from Technology Stream

Science for Technology

Science For Technology English Medium | SFT 2024/25/26

Learn Technology from first technology University lecturer
Island Rank Technology Graduate 2015 AL
First Batch of Technology, University of Sri Jayewardenepura.- 2020
Demonstrato

04/06/2024

Image

විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවනු ලබයි

Science for Technology

Science For Technology 2025/2026 Theory Individual

🔴තාක්ෂණවේදය සදහා විද්‍යාව(SFT) | 2025 A/L Theory | 2024 A/L Theory.

🔴 ONLINE මගින් Zoom හරහා පන්ති ස�

13/06/2024

Logo

individual-class.lk© 2024